මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍යයෙන් දිවයිනේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට කුරුණෑගල, ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ධනෝෂ් තීක්ෂණ වීරසේකර සිසුවා සමත්ව තිබෙනවා. ඔහු ලබාගෙන ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 193ක්.
Full article content remains on the original publisher's website.