අනුරාධපුර සිද්ධියට සද්ධාරතන 26 තෙක් රිමාන්ඩ් – 3කට ඇප
ගැටුමට සම්බන්ධ තවත් අය ඇත්නම් උසාවි ගේන්නඅනුරාධපුර ප්රධාන මහෙස්ත්රාත් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශාසනයෙන් නෙරපා ඇති බව කියන රාජාංගණයේ සද්ධාරතන නමැත්තා මේ මස 26 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්රධාන මහෙස්ත්රාත් සියපත් සසිඳු වික්රමරත්න මහතා නියෝග කළේය. සැකකාර සද්ධාරතන නමැත්තා සමග අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අනෙකුත් සිවිල් සැකකරුවන් […]

-862706_850x460.jpg)









-862700_850x460.jpg)
