
‘‘අක්වාන්‘‘ ඉන්දියාවට ඇතුළු විමට ආසන්නයි
බෙංගාල බොක්කේ දකුණු සහ ඊට යාබද බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්රිතතව පැවති “අක්වාන්” (Akvan) ප්‍රබල සුළි කුණාටුව, 2026 නොවැම්බර් 18 වන දින පස්වරු 11.30 පමණ වන විට, එය උතුරු අක්ෂාංශ 13.9° සහ නැගෙනහිර දේශාංශ 85.3° ආසන්නයේ (ත්‍රිකුණාමලයේ සිට දළ වශයෙන් කිලෝමීටර් 740ක් පමණ ඊසාන දෙසින්) කේන්ද්‍රගතව පැවතුණි.






