මුදලින් ඇ. ඩො. 40,000 ක් සමගින් – දස වැනි වරටත් සාෆ් පාපන්දු ශූරතාව ඉන්දියාවට
Golden Boot සහ Golden Ball සම්මාන සුහයිල් අහමඩ් ට දස වැනි වරටත් සාෆ් පාපන්දු කුසලානය දිනා ගැනීමට පෙරේදා (17දා) ඉන්දියාව සමත් විය. පාකිස්තානය ගෝල 2-1 ක් ලෙස පරදා මෙම සාෆ් කුසලානය දිනා ගත්තේය. ඉන්දියාව මෙම සාෆ් තරගාවලියේ අපරාජිතව කුසාලනය දිනා ගැනීම ද විශේෂත්වයකි. ඉන්දියාවට කුසලානයට අමතරව ඇමරිකානු ඩොලර් 40,000 ක මුදලක් ද පිරිනැමිණි. අනුශූර පාකිස්තානයට […]



-862565_850x460.jpg)
