පකිස්ථානය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්රීලංකා පිළ පන්දුවාර 35.3කදී සියළුදෙනා රැස්කර ගනු ලැබුවේ ලකුණු 98ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක කුසල් මෙන්ඩිස්ය. ඔහු ලකුණු 32ක් රැස් කර ගනු ලැබීය
Full article content remains on the original publisher's website.