ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය අද (17) පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්රිකට් ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. තරගය ශ්රී ලංකා වේලාවෙන් පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිත අතර, කාසියේ වාසිය උරගා බැලීම පෙරවරු 9.30ට සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ […]
Full article content remains on the original publisher's website.