ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කළ බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම අභියාචනාධිකරණය ඊයේ (18දා) තහවුරු කළේය. 2016 මාර්තු 30 වැනිදා කොළඹ කිරුළපන ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පළ කළ අදහස් මගින් ඉස්ලාම් දහමට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා තිබූ […]
ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කළේය. අදාළ දඬුවමින් තමන් වහන්සේ නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ඉවත දමමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරනු ලැබූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය. […]
The Court of Appeal has upheld the four-year rigorous imprisonment sentence imposed on Bodu Bala Sena (BBS) General Secretary Ven. Galagoda Aththe Gnanasara Thera for making remarks deemed insulting to Islam. ..