
ලාෆ් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත අද (16) කැඳවා තිබේ. ඒ ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහාය ඒ අනුව අද උදෑසන 10ට කැඳවීම සිදුකර ඇති බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේය. පසුගිය 13 වැනිදා ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම කටයුතු කළේ ය.
මිල වැඩි කිරීම ගැන සාකච්ඡාවට ලාෆ් ගෑස් ලොක්කෝ අද පාරිභෝගික අධිකාරියටඅසාධාරණයක් නම් පමණක් අධිකාරිය මැදිහත්ව සහනයක් ඉල්ලනවා – සභාපති ලාෆ් ගෑස් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම සමාගමේ ඉහළ නිලධාරීන් අද (16දා) පාරිභෝගික කටයුතු අධිකාරියට කැඳවා ඇත. ගෑස් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ලිපි ලේඛන එම සමාගම විසින් පාරිභෝගික අධිකාරිය වෙත ලබාදී ඇති බවත් එම ලේඛනවල […]

CAA summons LAUGFS Gas officials over price increase News - Newswire

ලාෆ් ගෑස් මිල ඉහළ යාම පිළිබඳව කරුණු විමසීම සඳහා, පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ’ලාෆ් ගෑස්’ (LAUGFS Gas) ආයතනයේ නිලධාරීන් කැඳවා තිබේ.
The Consumer Affairs Authority (CAA) has summoned officials of the LAUGFS Gas to explain the recent sharp increase in domestic gas prices. ..