ලාෆ් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත අද (16) කැඳවා තිබේ. ඒ ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහාය ඒ අනුව අද උදෑසන 10ට කැඳවීම සිදුකර ඇති බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේය. පසුගිය 13 වැනිදා ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම කටයුතු කළේ ය.
Full article content remains on the original publisher's website.