අනධ්‍යයන ඉල්ලීම්වලට විසඳුමක් නොලැබුණොත් දිගටම සටනේ “අනධ්‍යයන සේවකයන්ගේ ඉල්ලීම්වලට වත්මන් රජය විසඳුම් දෙන්නේ නැත්නම් දිගින් දිගටම වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙනවා. විශ්වවිද්‍යාල දහහතේම අධ්‍යයන කටයුතු අද සිදුවුණේ නැහැ” යැයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා ඊයේ (18දා) මාධ්‍ය හමුවේ පැවසීය. අනධ්‍යයන සේවකයන්ගේ සංකේත වැඩවර්ජනය හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල 13නේම අධ්‍යයන කටයුතුවලට බාධා එල්ල […]
Full article content remains on the original publisher's website.