22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා අද (03) දින පස්වරු 3.00ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පාර්ශව කරුවන්ට ඊයේ (02) නියෝග කළා. මේ අතර, 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ අවසන් කෙරුණු අතර, විනිසුරු මඬුල්ල නියෝග කළේ, පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය…
Full article content remains on the original publisher's website.