By shyam
මේ වසරේ ( 2026 ) ජනවාරි සිට ජූලි දක්වා කාලයේ දී මුළු ඉන්ධන ආනයන වියදම සියයට 59.9 කින් ඉහළ ගොස් ඇත. මේ අනුව ගිය වසරේ ( 2025 ) ජනවාරි සිට ජූලි කාලයේ මුළු ඉන්ධන ආනයන වියදම වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2265.4 ක අගය මේ වසරේ (2025) ජනවාරි සිට ජූලි දක්වා කාලයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 3621.5 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව පවසයි.
Full article content remains on the original publisher's website.