(තිලකරත්න දිසානායක) මීගමුව සිට ගම්පහ දක්වා ගමන්කළ පෞද්ගලික බස් රථයක් පැරණි මිනුවන්ගොඩ මාර්ගයේදී යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියෙහි පසුපස ගමන්ගත් එක් දරු මවක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පැදිය පැදවූ පියා තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති බවත් ගම්පහ පොලීසිය සදහන් කරයි. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීරිගම , ලෝළුවාගොඩ පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ සචිනි උදේශිකා අබේරත්න නමැති 32 හැවිරිදි…
Full article content remains on the original publisher's website.