කොල්ලුපිටිය, 6 වැනි පටුමග ප්රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
Full article content remains on the original publisher's website.