ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ විස්තීර්ණ අරමුදල් පහසුකම සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 7 වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.
Full article content remains on the original publisher's website.