By akitha
හිටපු අමාත්‍යවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා සිදුකළ කැඳවීමකට අනුව ඒ මහතා අල්ලස් කොමිසම හමුයට පැමිණ ඇති බවට වාර්තා වේ.
Full article content remains on the original publisher's website.