(කාංචන කුමාර ආරියදාස) පවතින වියලි කාලගුණික තත්ත්වය උපයෝගී කරගෙන බෝවතැන්න ජලාශයේ පිරී ඇති රොන් මඩ ජලජ ශාඛ ඉවත් කිරීම දිවා රෑ නොබලා මේ දිනවල ලහි ලහියේ සිදු කරයි. බෝවතැන්න ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා ඇතුළු ඉංජිනේරු කණ්ඩායමේ යෝජනාවක් අනුව මහවැලි ව්‍යාපාරයේ සේවක ශ්‍රමය යන්ත්‍ර සූත්‍ර යොදාගෙන පවතින එල්ලිනෝ තත්ත්වය උපයෝගී කරගෙන කඩිනම් වැඩපිළිවෙළක් ලෙස මෙය ආරම්භ කිරීම විශේෂත්වයකි.
Full article content remains on the original publisher's website.