ෂේන් සෙනෙවිරත්න මෙවර මහනුවර ඇසළ පෙරහර පැවැත්වෙමින් තිබියදී මාර්ග සෝදිසි කිරීම් වල යෙදුන පොලිස් නිලධාරින් විසින් පුද්ගලයකු සෝදිසි කිරීමේදී හස්ති පාලකවරයකු සන්තකයේ තිබී කිනිස්සක් වැනි ආයුධයක් හමුවූ අවස්ථාවේදී එම හස්ති පාලකවරයාට අලියා රැගෙන එන ලෙස කිසි විටෙකත් දැනුම් නොදුන්බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පැවසීය. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වූ අවස්ථාවේදී විශේෂ…
Full article content remains on the original publisher's website.