(ඩබ්ලිව්.ඩී.එම්.විතානගේ, පත්මසිරි රණතුංග සහ සුදත් පුබුදු කීර්ති) බියගම නිදහස් වෙළෙද කලාපයේ පිහිටි නොර්ත් සේල් පුද්ගලික ආයතනයේ ඇතිවු හදිසි ගින්නකින් එයට දැඩි හානියක් සිදු වි ඇත. මෙහි නිෂ්පාදනාගාරයට රසායනික ද්‍රව්‍ය සපයන ස්ථානයකින් ගින්න හටගෙන තිබෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නැත.
Full article content remains on the original publisher's website.