(අංජුල මහික වීරරත්න) භූතානයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය භූතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය යීසාං දේ තාපා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගී විය. ශ්‍රී ලංකාව සහ භූතානය අතර අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, දෙරටේ රජයන් අතර සෘජු සහභාගීත්වය සහ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම තුළින් අන්‍යෝන්‍ය වශයෙන්…
Full article content remains on the original publisher's website.