By akitha
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හත්වැනි සමාලෝචනය සහ 2026 වසර සඳහා වන 4 වැනි වගන්ති උපදේශනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා IMF කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් සැප්තැම්බර් 10 සිට 23 දක්වා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඩොලර් බිලියන 2.9 ක වටිනාකමකින් යුත් මාස 48 ක මෙම වැඩසටහන 2027 මාර්තු මාසයේදී අවසන් වීමට නියමිත අතර ශ්‍රී ලංකාවට තවත් වාරික දෙකක් හිමිවීමට නියමිතව ඇත.
Full article content remains on the original publisher's website.