
ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හෙට (08) සිට ලබන 10 වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත අතර, ඒ වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථවාහන කොට්ඨාසය පවසනවා. ඒ අනුව, මෙම සංචාරය අතරතුර අදාළ ප්රභූවරයා ගමන් ගන්නා කාලසීමාවන් තුළ කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක අවස්ථාවනූකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
Full article content remains on the original publisher's website.