පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට සැප්තැම්බර් 21 වනදා දක්වා අන්තර්ජාලය ඔස්සේ පමණක් බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හෝ onlineexams.gov.lk/eservices වෙත පිවිසීමෙන් මෙම අයදුම්පත් ඉදිරිපත් කළ හැක.
Full article content remains on the original publisher's website.