(සුජිත් හේවාජුලිගේ ) රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට කැඳවාගෙන එන්නැයි වේත්රධාරි කුෂාන් ජයරත්න මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ (07) දැනුම් දී ඇත. ඔහු මෙම දැනුම් දීම කර ඇත්තේ පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය කළ නියෝගයක් අනුවය.
Full article content remains on the original publisher's website.