‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුව, ලබන 12 සහ 13 දෙදින ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී පැවැත්වෙන අතර, ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් ද ඊට සහභාගී වනු ඇත. සමුළුව අතරතුරේ තමන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව පෙසෙෂ්කියන් පවසා තිබේ.
Full article content remains on the original publisher's website.