By chinthaka

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (08දා) ශ්‍රී ලංකාවට පැමිණෙයි. අද සිට ලබන 10 දා දක්වා සිදු කෙරෙන මෙම සංචාරය අතරතුර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා පවත්වනු ඇත.
Full article content remains on the original publisher's website.