By akitha

හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චමල් රාජපක්ෂ මහතා අද (08) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබේ. එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයන්ට අදාළව ප්රකාශයක් ලබාදීමට ඒ මහතා මෙලෙස අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත.
Full article content remains on the original publisher's website.