(ටී.කේ.ජී.කපිල ) රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා " කුෂ්" සහ " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , " හරිත මාවත " ඔස්සේ පිට කර ගෙන යද්දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහු විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මොවුන් අවුරුදු 23 සහ අවුරුදු 39 යන වයස් වල පසුවන තායිලන්ත ජාතිකයන් වන අතර , ඔවුන් එරට මස් වෙළද…
Full article content remains on the original publisher's website.