By akitha

එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයන්ට අදාළව ප්රකාශයක් ලබාදීමට පැමිණි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පැයක පමණ කාලයක් ප්රකාශ ලබාදීමෙන් අනතුරුව අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ. ඒ මහතා අද (08)උදෑසන 10ට පමණ අල්ලස් කොමිසමට පැමිණියේය.
Full article content remains on the original publisher's website.