(එම්.දසනායක) පහරදී ඝාතනය කිරීමෙන් පසුව පුලුස්සා දමන ලද තරුණයෙකුගේ මල සිරුරක් තලාතුඔය පොලිස් බල ප්රදේශයේ බව්ලාන ගම්මානයේ කැලෑබද ප්රදේශයක දමා තිබියදී අද (8) උදෑසන සොයාගත් බව තලාතුඔය පොලීසිය සඳහන් කරයි මෙලෙස ඝාතනය කර ඇත්තේ බව්ලාන ගම්මානයේ පදිංචිව සිටි පනික්ක මුදියන්සේලාගේ ශාන්ත සංජය බණ්ඩාර (29) නැමැති පුද්ගලයෙකි දින දෙකක් තිස්සේ තම වැඩ්මහල් සහෝදරයා දකින්නට නොලැබුණු නිසා ඇතිවූ සැකය මත බාල සහෝදරයා… ත…
Full article content remains on the original publisher's website.