By shyam

ජනාධිපතිතුමා කියන පරිදි මේ රටේ අධිවේගී මාර්ග හදන්නට නම් ඩොලර් අවශ්‍යයි. එහෙත් දැං තිබෙන සත්වය අනුව රටේ ආදායමට ධන ඩොලර් අගයක් එකතු නොවන බව සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසීය. දුප්පත් ජනයාට බදු ගසා එකතු කරගන්නේ ඩොලර් නොව රුපියල් බවද ඔහු කීවේය.ඒ නිසා ඩොලර් ආදායම් වර්ධනය කරගත යුතු බව ද
Full article content remains on the original publisher's website.