By kithsiri

පොළොන්නරුව - හබරණ ප්රධාන මාර්ගයේ මින්නේරිය හතේ කණුව දේවාල වංගුව අසලදී මැදිරිගිරියේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළී අනතුරක් සිදුව තිබේ. අද (10) අලුයම 4.45ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් තුවාල ලැබූ පුද්ගලයන් 22 දෙනෙකු හබරණ සහ හිඟුරක්ගොඩ රෝහල් වෙත ඇතුළත් කර ඇති
Full article content remains on the original publisher's website.