By kithsiri

රෝගීන් 96,800ක් ඉක්මවයි මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 74ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි. දිවයින පුරා සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,847ක් ලෙස වාර්තා වන අතර, සැප්තැම්බර් මාසයේ මේ දක්වා පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 1,356කි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක්
Full article content remains on the original publisher's website.