By kithsiri

රුපියල් ලක්ෂ 80කට අධික වටිනාකමකින් යුත් 'මරිජුවානා' මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලංකා කාන්තාවන් තිදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් ඊයේ (09) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත. තායිලන්තයේ බැංකොක් නුවර සිට ඊයේ රාත්‍රී 10.50ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති සැකකාරියන්, ව්‍යාපාරිකයන් සඳහා වූ 'රක්ත මාවත' (Red Channel) ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන යාමට
Full article content remains on the original publisher's website.