
ත්‍රිකුණාමලය, කුච්චවේලි, පිච්චමල් විහාරය අසල පැරණි ආරාම සංකීර්ණයේ මේ දිනවල සිදුකරන පර්යේෂණ කැණීමේදි මුල් වරට සොයාගනු ලැබූ පැරණි පොකුණක් හා එහි නටබුන් ප්‍රථම වරට අද (10) ජන මාධ්‍යයට හා පාසල් සිසුන්ට පෙන්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කළේය.
Full article content remains on the original publisher's website.