By kithsiri

කොළඹ මහාධිකරණය අද (10) යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන මුදල් විශුද්ධිකරණ නඩුවේදී බොරු සාක්ෂි ලබාදුන් බවට චෝදනා එල්ල වූ සාක්ෂිකරුවකු රුපියල් ලක්ෂ 20ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියම කළා. මෙම නඩුවේදී සාක්ෂිකරුගේ ප්‍රකාශවල අසංගතතා පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අවධානය යොමු කළ අතර, අධිකරණය ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවසර
Full article content remains on the original publisher's website.