
රජය විසින් සමාජය තුළ සමානාත්මතාවය සහ යුක්තිය ප්රවර්ධනය කිරීම සඳහා මෑතකදී ගන්නා ලද ඇතැම් පියවර රදගුරු හිමිවරුන්ගේ ඇගයීමට ලක්වූ බවත් එක්ස්ප්රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පාරිසරික හානිය සහ ඒ සඳහා වන්දි ගෙවීම පිළිබඳව අධිකරණ තීන්දුව ක්රියාත්මක කිරීම පිළිබඳව ද තව දුරටත් සැළකිලිමත් වන බවත් ශ්රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Full article content remains on the original publisher's website.