
පොදු ප්‍රවාහනය ජනතාවගේ පහසු තේරීම බවට පත් කිරීම රජයේ අරමුණ බව ’’සිහින ගමනාන්තය’’ (Dream Destination) ව්‍යාපෘතිය යටතේ නවීකරණය වූ බම්බලපිටිය දුම්රිය ස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
Full article content remains on the original publisher's website.