By akitha

2026 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 97,027 දක්වා ඉහළ ගොස් තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, සැප්තැම්බර් මාසයේ මේ දක්වා රෝගීන් 1,536 දෙනෙකු වාර්තාවී ඇති බවය. මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදිත මරණ 74ක් වාර්තාවී ඇති බව සඳහන්ය. මෙම කාලයේදී වැඩිම
Full article content remains on the original publisher's website.