
තණමල්විල සර්වෝදය ගඟේයාය අතුරු මාර්ගයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදිවල ගමන් ගත් තරුණයන් හතරදෙනෙකු මෙසේ තුවාල ලබා ඇති අතර අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
Full article content remains on the original publisher's website.