
මෙරට පිහිනුම් තටාකවලින් බොහෝමයක් අනාරක්ෂිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ, අනතුරු නිවාරණ අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසනවා. පිහිනුම් තටාක සඳහා සෞඛ්‍ය අමාත්‍යශය සකස් කළ මාර්ගෝපදේශ ජනගත කිරීමේ උත්සවයට ඊයේ (11) කොළඹදී එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Full article content remains on the original publisher's website.