
ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නවතම කාලගුණ අනාවැකියට අනුව, ප්‍රධාන පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.
Full article content remains on the original publisher's website.