Independent Sri Lankan news intelligence
කූරගල කඳු රක්ෂිතයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. කෙසේවෙතත්, මේ වනවිට අවට ප්රදේශ වෙත ගින්න පැතිරීම වැළැක්වීම සදහා ප්රදේශවාසීන් සහ පොලිසිය එක්ව කටයුතු කරන බවයි හිරු වාර්තාකරු පැවසුවේ.
Full article content remains on the original publisher's website.