
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධාන කරන ජන සටන ජන රැලිය මේ වනවිට ආරම්භ වී ඇත්තේ අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේ දීයි. එම රැලිය සඳහා මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන්ට අමතරව හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වන රාමනාදන් අර්ච්චුනා ඇතුළු පිරිසක් ද එක්ව සිටිනවා.
Full article content remains on the original publisher's website.