
මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙට (13) දිනයේ "අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු-මැද, නැගෙනහිර පළාත් මෙන්ම යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මේ තත්ත්වය පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
Full article content remains on the original publisher's website.