
වසරේ මේ දක්වා රුපියලේ අවප්‍රමාණය 5.7% ක් සැප්තැම්බර් 11 වනදා වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව, ශ්‍රී ලංකා රුපියල 5.7% කින් අවප්‍රමාණය වී තිබෙනවා. මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දත්ත වාර්තාව අනුව, අදාළ දිනය වනවිට මුළු වෙළෙඳපොළ ද්‍රවශීලතාව රුපියල් බිලියන 366.11 ක අතිරික්තයක් සටහන් කළා.
Full article content remains on the original publisher's website.