By sahan

මැණිකක් හමුවන්නේ කෙනකුගේ වාසනාවට ය. ඒත් ඒ මැණිකේ නිවැරදි භාවය පරීක්ෂා කරන්නට ගොස් බොහෝ වංචනිකයන්ට හසුවන අවස්ථා නම් ඕනෑ තරම් අප අසා තිබේ. මැණික් වෙළඳාම එසේත් නැත්නම් මැණික් වාසනාව එසේය. එහි වටිනාකම පිළිබඳව අවබෝධකර ගැනීමට නම් නිවැරදිව මැණිකක් පරීක්ෂා කිරීමේ දැනුම තිබිය යුතුය. සාම්ප්රදායික ක්රමවලට එහා ගිය අලුත් ක්රමවේද භාවිත කළ යුතුය.
Full article content remains on the original publisher's website.