
හංගේරියාවේ බුඩාපේස්ට්හි පැවැත්වෙන වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්රීඩා ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා ශ්රී ලංකාව නියෝජනය කරන රුමේෂ් තරංග අද (13) රාත්රී 9.43ට තරග බිමට පිවිසීමට නියමිතයි. මෙවර මීටර් 90 සීමාව ඉක්මවා හෙල්ල විසිකර ඇති ශ්රී ලංකාවේ රුමේෂ් තරංග සහ ජර්මනියේ ජුලියන් වෙබර් මෙම ඉසව්වේදී කරට කර තරග වදිනු ඇත.
Full article content remains on the original publisher's website.