
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන්යානා මිලදී ගැනීමේ මූල්‍ය අක්‍රමිකතා සහ එයාර් බස් ගනුදෙනුවට අදාළ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් ඔහුව සැකකරුවෙකු ලෙස නම් කර ඇත.
Full article content remains on the original publisher's website.