
යේමනයේ හූති සටන්කාමීන්ගේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන්, සෞදි අරාබියේ බටහිර කලාපයේ හටගෙන ඇති හදිසි තත්ත්වයක් සැලකිල්ලට ගනිමින්, එහි වෙසෙන ශ්‍රී ලංකා පුරවැසියන් දැඩි අවධානයෙන් මෙන්ම ආරක්ෂාවෙන් පසුවන්නැයි ජෙඩා ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විශේෂ හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කර ඇත.
Full article content remains on the original publisher's website.